Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


ඇඹිලිපිටියේ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු සාක්ෂි විමර්ශනයේදී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥයෙකු ලෙස පෙනී සිටි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.නෙත් නිවුස් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමන් ඒ පිළිබඳව
අද (15) දිනයේදී පොලිස්පතිවරයා වෙත ද ලිඛිතව දැනුම් දුන් බවයි.ඇඹිලිපිටියේ තරුණයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සාක්ෂි විමර්ශන කටයුතු ආරම්භ කෙරුණේ ඉකුත් බදාදායි. පොලිසිය පාර්ශ්වයෙන් ඒ සඳහා නීතිඥවරයෙකු ලෙස රුවන් ගුණසේකර මහතා පත්කර තිබුණා.කෙසේ වෙතත් ඊට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා විරෝධය පළ කළා. කෙසේ වෙතත් පළමු දිනයේදී එම විරෝධතා සමථයකට පත්කර ගනිමින් සාක්ෂි විමර්ශනය සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවුසවේ.රුවන් ගුණසේකර මහතා එම කටයුතුවලින් ඉවත් වීමත් සමග ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥවරයෙකු පත්කෙරෙනු ඇති.

ඇඹිලිපිටියේ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු සාක්ෂි විමර්ශනයේදී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥයෙකු ලෙස පෙනී සිටි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
 
නෙත් නිවුස් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමන් ඒ පිළිබඳව අද (15) දිනයේදී පොලිස්පතිවරයා වෙත ද ලිඛිතව දැනුම් දුන් බවයි.
 
ඇඹිලිපිටියේ තරුණයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සාක්ෂි විමර්ශන කටයුතු ආරම්භ කෙරුණේ ඉකුත් බදාදායි. පොලිසිය පාර්ශ්වයෙන් ඒ සඳහා නීතිඥවරයෙකු ලෙස රුවන් ගුණසේකර මහතා පත්කර තිබුණා.
 
කෙසේ වෙතත් ඊට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා විරෝධය පළ කළා. කෙසේ වෙතත් පළමු දිනයේදී එම විරෝධතා සමථයකට පත්කර ගනිමින් සාක්ෂි විමර්ශනය සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවුසවේ.
 
රුවන් ගුණසේකර මහතා එම කටයුතුවලින් ඉවත් වීමත් සමග ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥවරයෙකු පත්කෙරෙනු ඇති. 
- See more at: http://nethfm.com/article/93740#sthash.HHHPlPEx.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live