Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඊයේ (30) පස්වරුවේ අම්බලන්ගොඩ පොලීසියට ලැබුනු තොරතුරක් මත කේරල ගංඡා කිලෝ 12 සහ හෙරෝයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 20 ක්ද එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසියට හැකිව තිබෙනවා.
පරීක්ෂන වලින් මත්කුඩු තොගය හෙරෝයින් බවට සනාථ වුවහොත් එය දකුණු පළාතෙන් සොයා ගත් විශාලතම මත්කුඩු තොගය මෙය වන බව පොලීසිය ප්‍රකාශ කළා. තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ෂණ
අම්බලන්ගොඩ පොලීසිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live