Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ජනාධිපතිගේ  පුත් දහම් සිරිසේන මහතා ලංකාවට ගෙනෙන ලද නවතම වර්ගයේ සුපිරි BMW i8 රථයක් පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා.එහි වටිනාකම ලංකාවේ  මුදලින් රුපියල් 21,496,250.00 ක් බවත් එහි දැක්වෙනවා.මෙම BMW i8 රථය ලංකාවට ආනයනය කළ තිඹිරිගස්යායේ සුනිල් මෝටර්ස් ආයතනයෙන් මේ පිළිබඳව
www.33000w.com විමසා සිටියා.එම ආයතනය සඳහන් කළේ මෙම රථය තමන් විකිණීමට ආනයනය කළ බව සහ සර්විස් කිරීමට යැවූ ස්ථානයේ දී ඡායාරූපයක් ගෙන එය ජනාධිපති සිරිසේන පුත් දහම් සිරිසේන මහතාගේ බවට ප්‍රචාරය කරන බවයි.-








Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live