Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඇඹිලිපිටිය  මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු තරුණයෙකු මියයෑමට අදාළ නඩුවේ පවුලේ සාක්ෂි විමසීමේ කටයුතුවලින් ඉවත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.


මෙම නඩුවේ පොලීසියේ සාක්ෂි මෙහෙයවීම සිදුකරන්නේ ද ඔහුයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවවලින් විරෝධතා ද එල්ල වුණා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live