Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

දඹුල්ල පන්නම්පිටිය ප‍්‍රදේශයේදී මව්කිරි සිරවීමෙන් වයස මාස එකහමාරක් පමණ වන බිළිඳෙකු මිය ගොස් තිබෙනවා. රෝහල්ගත කරන විටත් මෙම බිළිඳා මියගොස් සිටි බව අප වාර්තාකරු පවසනවා.
මරණය සිදුවී ඇත්තේ මව්කිරි සිරවීමෙන් ඇති වූ ස්වසන අපහසුතා නිසා බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද තහවුරු වී තිබෙනවා. මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ දඹුල්ල රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ගාමිණී සේනානායක මහතා විසින්.

12 13

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live