Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මාතර මහානාම පාලමෙන් නිල්වලා ගගට පැන අතුරුදන්වී ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව අනාවරණ වී තිබෙනවා. පාලම අසල තිබී කාන්තාවකගේ ගමන් බෑගයක් සහ පාවහන් යුගළක් සොයාගෙන ඇති බවයි පොලසිය සඳහන් කලේ.
ඊයේ රාත්‍රී 11 යි 30 ට පමණ මහානාම පාලම අසල මෙම ගමන් බෑගය සහ පාවහන් යුගළ ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව විමර්ශණ ආරම්භ කරනු ලැබුවා.

එම ගමන් බෑගයේ තිබු තොරතුරු අනුව මෙම කාන්තාව 35 හැවිරිදි වන අතර දරුවාගේ වයස අවුරුදු 10 ක් බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.
ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි අතර ගුරු වෘත්තියේ නිරතවී සිට ඇතැයි ද අනාවරණ වී තිබෙනවා. මෙම කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන් කලකිරී සිට ඇති බවටයි වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.
අතුරුදන් වු කාන්තාව සහ කුඩා දරුවා සොයා මාතර පොලිසිය සහ කිමිදුම්කරුවන් මේවන විට මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live