ග්‍රිනිච් සම්මත වේලාවට අනුව දෙසැම්බර් 25 වැනිදා හෙවත් නත්තල මුලින් ම උදාවන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් දුපත්වාසින්ටයි.
නවසීලන්තය සැලකෙන්නේ ලොව පළමුව නත්තල උදාවන රාජ්‍ය ලෙසයි. නවසීලන්තයේ
බැලනි දුපත සැලකෙන්නේ පළමුවෙන්ම ඉර උදාවන ප්‍රදේශය ලෙසයි. එම දුපතේ වැසියන්
මේ වන විට නත්තල සැමරීම ආරම්භ කර තිබෙනවා.