Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

කරන් ජොහාර් අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය තමා “Ae Dil Hai Mushkil” කියන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකට පන පොවන්නේ රන්බීර් කපුර් සහ ඓශ්වර්යා බච්චන්.
ඉතින් මේ ෆිල්ම් එකේ එක කොටසක් තියෙනවලු රන්බීර් සහ ඓශ්වර්යා සිප ගන්න. මේ සිප ගැනීමේ කොටස තමන්ට කරන්න බෑ කියලා ඓශ්වර්යා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ඒකට හේතුව ලෙස ඇය කියන්නේ ඇය දැන් සිය ප්‍රතිරූපයට හානි වන දේවල් වලින් ඈත් වෙලා ඉන්නවා කියලා. මොකද එයා දැන් අම්මා කෙනෙක් නිසා.

ඉස්සර කෙල්ල කාලේ කළ වැඩ දැන් කරන එක නුවණට හුරු නෑ කියලා තමා ඇය වැඩිදුරටත් කියන්නේ නම්. මේ කොහොම වුණත් රන්බීර් නම් ඉන්නේ මේ ගැන හිත් අමනාපෙන්ලු මොකද ඔහුව ප්‍රසිද්ධ නිළියක් ප්‍රතික්ෂේප කළ නිසා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live