Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


Facebook ගිණුම් හිමියන් වෙනුවෙන් හඳුන්වා දුන් නවතම විශේෂාංගය


Facebook ගිණුම් හිමියන් වෙනුවෙන් හඳුන්වා දුන් නවතම විශේෂාංගය සමාජ ජාල වෙබ් අඩවි අතරින් අතිශය ජනප්‍රිය Facebook වෙබ් අඩවිය සිය වෙබ් අඩවිය භාවිත කරන ග්‍රාහකයින් වෙනුවෙන් නවත ම විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව Facebook ගිණුම් හිමියන්ට ප්‍රථම වරට සිය profile Photo වෙනුවට කෙටි වීඩියෝවක් (profile Video) යොදා ගැනීමේ පහසුකම හිමි වේ.
මේ අනුව GIF Fomat යටතේ සැකසූ තත්ත්පර 7ක කෙටි වීඩියෝවක් profile Video ලෙස යොදා ගත හැකි ය.
2004 වසරේ හඳුන්වා දෙනු ලැබූ Facebook ලොව පුරා ජනප්‍රිය ම වෙබ් අඩවියක් බවට පත් ව තිබේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live