Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මහින්ද රාජපක්ෂ මහතා යනු පිළිම සදා මේ රටේ ජනතාව වන්දනා මාන කිරීමට නියමිතව සිටි පුද්ගලයෙක් බවත් නමුත් දැන් ඔහු ට්‍රැක් එක වරද්දාගෙන ඇති බවත් ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් පවසා තිබේ. මහින්ද කිසි දෙනෙක අගමැති නොවන බවත් රනිල්ට ඉදිරියේ අපල නොමැති බවත් ඉන්දික තොටවත්ත මහතා විසින් එම වැඩසටහනේදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණි. 

ඉන්දික තොටවත්තගේ අනාවැකි ඇතුලත් වීඩියෝව පහතින් බලන්න.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live