Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද ආරම්භ වූ සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සුවිශේෂී සිද්ධියක් සිදු විය.

එම තරගය පැවැත්වෙන්නේ, පන්දුවක් වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ෆිල් හියුස් අනතුරට ලක්වූ සිඩ්නි ක්‍රීඩාංගණයේ ය.

එම ක්‍රීඩාංගණයේ ෆිල් හියුස් අනතුරට ලක්වීමෙන් පසු ඇද වැටුණු ස්ථානයේ ඔහු ඒ වන විට රැස් කර සිටි ලකුණු 63 ඉලක්කම තණකොළ මත කපා තිබේ.

මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 63ක් රැස් කිරීමෙන් පසුව එම ක්‍රීඩාංගණයේ ෆිල් හියුස් ඇද වැටුණු ස්ථානය සිප ගනිමින් ෆිල් හියුස් සිහිපත් කළේ, ප්‍රේක්ෂකයින්ගේ දෙනෙතට කඳුළක් එක් කරමිනි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live