Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

download (1)1:18 ෆේස්බුක් බිඳ වැටුනේ හැකර් ප්‍රහාරයක් නිසා 
ෆේස්බුක් ලොව පුරා බිඳ වැටීමකට ලක්වුයේ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් නිසා බව මේවනවිට හෙළිවී තිබේ. හැකර් ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන "Lizard Squad" නම් කණ්ඩායම විසින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටින්ඩර් යන වෙබ් අඩවි වලට එල්ලවූ හැකර් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. මෙම හැකර්වරු කණ්ඩායම පසුගියදා මැලේසියන් ගුවන් සමාගමේ වෙබ් අඩවියටද හැකර් ප්‍රහාරයක් එල්ලකළ අතර ඔවුන්ගේ දත්ත මකාදමන බවටද තර්ජනයකොට තිබුණි. 
______________________________________________________
____________________________
FaceBook වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය මේවනවිට ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ. එම නිසාවෙන් ෆේස්බුක් භාවිතා කරන්නන් අපහසුතාවයට පත්ව ඇති අතර ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ එම දෝෂය නිරාකරණය කිරීමට ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න බවයි. ෆේස්බුක් වෙබ් අඩවිය බිඳ වැටීමත් සමග ෆේස්බුක් සමාගමේ තවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවියක් වන Instagram වෙබ් අඩවියද බිඳ වැටි තිබේ. 

Instagram බිඳවැටීම සම්බන්ධව එම සමාගම tweet කර තිබුනේ මෙසේය . 

fb-1 fb-2
වැඩි විස්තර බලාපොරොත්තු වන්න 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live