Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට උත්තරීතර මවක් වන යසෝදරා කනවැන්දුම් ගැහැණියක් බව මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවේ සිට සුසන්තිකා ජයසිංහ මහත්මිය ප්‍රකාශ කරයි.
මහින්ද රාජපක්ෂ මහතා එළිදක්වා තිබෙන ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “යසෝදරා පරපුරට පොහොසත් හෙට දවසක්” යන ප්‍රකාශනයට එරෙහිව සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙසේ පහරදුන්නාය. “අප ශිෂ්ටාචාරයේ පැවැත්ම ඓතිහාසිකව රඳා පැවතියේ යසෝදරා පරමාදර්ශය සහිත උතුම් කාන්තා පරපුර ම යැයි මම විශ්වාස කරමි” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. සුසන්තිකා ජයසිංහ මහත්මිය කණවැන්දුම් ගැහැණියක වශයෙන් හඳුන්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් උතුම් කොට සලකන යශෝදරා පරපුරටය.

මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ දැවැන්ත පරාජය තහවුරු වී ඇති පසුබිමක ඔහුගේ වේදිකාවට විවිධ අලුත් මුහුණු එක් කරගනිමින් නව ආකර්ශනයක් ලබාගැනීමට උත්සාහ කරන අතර එය ඔහුටම පාරාවළල්ලක් වෙමින් පවතින බව සුසන්තිකාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live