එක්සත් ජාතික පක්ෂ පර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතා අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේට මහත් අපහාසයක් සිදු කලේය.
පාප් වහන්සේගේ ලංකා ගමන ගැන පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ඔහු සඳහන් කලේ පාප් වහන්සේ ලංකාවට පැමිණීම ස්ථිර බවත් උන්වහන්සේ ස්ථිර වශයෙන්ම පැමිණීමට හේතුව ජනාධිපතිතුමා සතුව උන්වහන්සේගේ සියලු හොර රහස් ඇතුලත් ලිපි ලේඛන තිබීම බවත් කීය.