Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන බි‍්‍රතාන්‍ය ජාතිකයින් සඳහා නව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. බි‍්‍රතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය විසින් මෙය නිකුත් කර ඇත්තේ ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්.
ලංකාවේ පැවැත්වෙන දේශපාලන රැස්වීම් සහ පෙළපාලි මග හරිමින් සංචාරය කරන ලෙස මෙම අනතුරු ඇගවීම තුළින් සියලූම බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට දැනුම් දෙනවා. එමෙන්ම දේශපාලන රැස්වීම් හා පෙළපාලි අතරතුර ගැටුම්කාරී තත්ත්වයන් ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ද දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ. තවද, මේ දිනවල ශ‍්‍රී ලංකාවේ පවත්නා වාතාවරණය දැන ගැනීම සඳහා
නිරතුරුවම දේශීය පුවත් වෙත අවධානය යොමු කරන ලෙස ද මේ තුළින් බි‍්‍රතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය මෙරට සංචාරය කරන එරට වැසියන්ට දැනුම් දී තිබෙනවා

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live