ලෝ ප්‍රකට හොලිවුඩ් නිළියක වන ජිලියන් ඇන්ඩර්සන්ට එරෙහිව මෙරට හිටපු හමුදා මේජර්වරයකු වන එන්.එම්.ආර්. බණ්‌ඩාර විසින් පවරන ලද නඩුවට කම්කරු කොමිෂන් සභාව කළ නියෝගයට එරෙහිව ඇය විසින් ගොනුකර තිබූ අභියාචනය ඉල්ලා අස්කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ පස්‌යාල පිහිටා ඇති ඇන්ඩර්සන් මහත්මියට අයත් දේපළ භාරව කටයුතුකලබණ්ඩාර මහතා හිටි හැටියේ සේවයෙන් නෙරපා දැමීම සම්බන්ධයෙන් ඔහු විසින් ගම්පහ කම්කරු විනිශ්චය කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිනි.