Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරගය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරගකරුවන් 317ක් අතුරින් අවසන් තරගකරුවන් 09 දෙනා අතරට තේරී පත්වීමට විමුක්ති ලියනගේ සහ ෂමීර වීරංසිහ යන තරුණයින් දෙදෙනාගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ.
Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර දක්වන ඇප් එකක් සඳහා මේ ජයග්‍රහණය හිමිව ඇත.
අවසන් අදියරේදී එක් එක් තරගකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුවයි අවසන් ජයග්‍රාහකයා
තෝරාගැනෙන්නේ. ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්‍රිකාව වැනි රටවල් වල තරගකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජයග්‍රහණය කරවීමට ඔබේ දායකත්වය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 12.00 ට පෙර ලබා දෙන්න.
පහත link එක click කර ලැබෙන යූටියුබ් වීඩියෝ පටයේ පහළ Like ( ) බටනය click කර ඔබේ මනාපය ලබා දිය හැකියි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live