Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

MRFAMILY_lankanewsalert_17_07_2014

මෙවර අය වැය මැජික් එකක් බවට ඇතැමුන් ප්‍රකාශ කර ඇති අතර වැඩ බැරි අයට නම් මෙවර අය වැය මැජික් එකක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.මාතර පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කලා.
අය වැයෙන් ප්‍රකාශයට පත් කල සියළු දේ ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවයි ඔහු සදහන් කලේ.ජනාධිපතිවරයාගේ මේ පම්පෝරිය පිළිබදව නම් අමුතුවෙන් කතා කල යුතු නැත.ලෝකයට ණය වෙමින් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රථ ගායේ සිට ගෙදර තියන ගෑස් එකට පවා සහන ලබා දීමට ජනාධිපතිවරයා මෙවර තීරණය කලා.

බහුතරයකගේ මතකයන් පැත්තකට වීසි කරමින් තම ආසනය රැක ගැනීමට මෙවර ජනාධිපති රාරපක්ෂ ලොජික් නැතුව ප්‍රෝඩාකාරි අය වැයක් සකස් කල බව දන්නෝ දනිති.විටෙක ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සදහා ඔහු පුංචි උපක්‍රම භාවිතා කරනු ලබයි.ඇතැම් වැදගත් අවස්ථාවලදී දරුවන් වඩා ගැනීම ,මහළු කාන්තාවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ,දොහොත් මුදුනේ තමා ආගම සිහි කිරීම ,ඉන් කිහිපයක් පමණි.
නමුත් රාජපක්ෂලා ගසා කන කෑම පිළිබදව නම් අමුතුවෙන් සදහන් කල යුතු නෑ.නාමල් බේබ්,ශිරන්ති බේබි ,හුරතල් ගෝඨාබය ,බැසිල් ,චමල් ,ශෂේන්ද්‍ර අපේ වශනයෙන් කිව්වොත් මොවුන් මෙලෝ රහක් නැත.ජනතාවගේ මුදල් සූරා කමින් රට ගුබ්බෑයම් ඇතුළට යවමින් ඔවුන් සුර සැප විදීම සදහා මොවුන් මාළිගාවන් තනා අවසානයි.මේ රාජපක්ෂලාටනම් මතක් කල යුතු තවත් කාරණාවක්ද ඇත.පුංචි පුංචි ගේම් ගගහා ජනතාව ගොනාට ඇන්දුවත් මේ ආත්මයේදීම මේ පව් වලට කර ගැසීමට ඔවුන්ට සිදු වන බවයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live