රාජ්ය හා පළාත් රාජ්ය සේවාව තුල 110,000 කට ආසන්න වූ උපාධිධාරීන් ප්රමාණයක් වෘත්තීය මට්ටමින් බරපතල හෑල්ලූවීමකට ලක්ව ඇති බව රැකියාලාභී උපාධිධාරී සංගමය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ 6/2006 වැටුප් චක්රලේඛයට අනුව MN 4 වැටුප් තලය නියෝජනය කරන සියළුම උපාධිධාරීන් මෙම අසාධාරණයට හා හෑල්ලූවීමට ලක්ව ඇති බවයි