අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මේ මස 11 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.ඒ විදේශීය යුවළකට පහදුරන් බවට චෝදනා එල්ලවීමත් සමගින්.මාලක සිල්වා පසුගිය 01 වනදා සමාජ ශාලාවකදී මෙම පහරදීම සිදු කර තිබේ.
නමුත් මාලක සිල්වා නම් සදහන් කලේ එදින තමා විදේශිකයෙකුගේ පහර කෑමට ලක්වූ බවයි.ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සදහා පෞද්ගලික රෝහලකටද ඇතුළත් වුණා.