Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මහරගම ප්‍රසිද්ධ විද්‍යාලයක 8වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකගේ මවක තම දියණිය පාසලට ඇරලවා ආපසුයන අතර මඟදි හමු වු තම දියණියගේ යෙහෙලියකගේ පාසල් ගමන නවතා ඇය නිවසට ගෙන ගොස් අනියම් සැමියාගේ ඇසුරට පත් කොට ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි වාර්තා වෙයි.
 
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ පසු ගිය 21වැනි දා මෙය සිදු වි ඇති බවයි.
 
සැකකාර මව 38 හැවිරිදි වියේ පසු වන අතර සැකකාර අනියම් සැමියා 62  හැවිරිදි වියේ පසු වන බව පොලීසිය පවසයි.  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තාව මේ වනවිට ඇප මත නිදහස් කර ඇත.
 
මෙම සිද්ධියට මැදි වු පාසල් දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කර ඇත. 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live