Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුන සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.


01. ඇන්ජලෝ මැතිව්ස් (නායක)
02. ටී.එම්. ඩිල්ෂාන්
03.  කුසල් ජනිත් පෙරේරා
04.  කුමාර සංගක්කාර
05.  මහේල ජයවර්ධන
06.  ලහිරු තිරිමාන්න
07.  ජීවන් මෙන්ඩිස්
08.  තිලිණ කණ්ඩම්බි
09.  රංගන හේරත්
10.  දිල්රුවන් පෙරේරා
11. අජන්ත මෙන්ඩිස්
12.  ශමින්ද එරංග
13.  ධම්මික ප්‍රසාද්
14. තිසර පෙරේරා
15. ලහිරු ගමගේ

නිමා වූ ඉන්දීය සංචාරයේ අවසන් තරග දෙක සඳහා ඇතුළත්ව සිටි දිනේෂ් චන්දිමාල්, චතුරංග ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අශාන් ප්‍රියංජන්,  සීක්කුගේ ප්‍රසන්න සහ නුවන් කුලසේකර මෙම සංචිතයට ඇතුළත්ව නොමැත.

එක්දින තරග 7කින් සමන්විත තරගාවලිය ලබන 26 වන දා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live