Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මීගමුව වෙරළේ සිට කිලෝමීටර 07ක් තුළ පිහිටි මුහුදු වැලි කොළඹ වරාය නගරය ගොඩකිරීම සදහා ලබාගැනීම නිසා මීගමුව පිටිපන වෙරළේ සිට උස්වැටකෙයියාව මුහුදු වෙරළ දක්වා ධීවර කර්මාන්තයේ යෙදී සිටිනා ධීවරයින් 5000කට අධික ප‍්‍රමාණයකගේ ධීවර රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් අරුණ රොෂාන් මහතා සදහන් කරයි.
මෙම වැලි ගොඩදැමීම චීන නැව් දෙකක් මගින් සිදුකරන බවත්,වැලි ලබාගැනීම නිසා මාළු බෝවීමේ ක‍්‍රියාවලිය සහ මාළු ගැවසෙන ගල්පර 400කට වැඩි ප‍්‍රමාණයක් අනතුරට ලක්වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live