හල්දුම්මිල්ල කොස්ලන්ද ප්රදේශයේ මීරියබැද්ද ග්රාමයේ ඊයේ සිදුවු දරුණු සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාතිශය සංවේගය පල කරන බව එම පෙරමුණ නිකුත් කල නිවේදනයක සදහන්.
දැන්වත් වැළලුණු මිනිසුන් මත වරද පැවටීම නවතා ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවද එම නිවේදනයේ සදහන්. එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.