ගමේ භයියා පාර්ලිමේන්තුවේදී වැඩ කරන අවස්තාවේදී ඇමති ටොයියෙක් පාර්ලිමේන්තුවේ නිදා සිටි ආකාරය දැක්වුණු රූප රාමු අපද නැරඹුවෙමු.ඒ වෙන කිසිදු කෙනෙකු නොව ආණ්ඩුවේ ගෑණු සම්බන්ධයෙන් පාට් ටයිම් ජොබ් එකක් කරන ඇමති නිමල් සිරිපාලද සිල්වායි.
නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ කෙරුවාවල් කිහිපයක්ම අප පසුගිය දිනවලදී වාර්තා කලා.ගෑණු පෙරේතයෙක් සේ විටෙක හැසිරෙන ඔහු ඇමතිවරුන්ගේ ගෑණු හුට පට සොයා පීචංවූ අවස්ථාද නැතුවම
නොවේ.
මහා දවාලයේ බත් ගිල රටේ මෙතරම් වැදගත් අවස්ථාවකදී නිදි කිරා වැටෙන මේ ඇමතිවරුන්ගෙන් පෙනී යන්නේ වෙන කිසිවක් නොව 2015 අය වැය නීරස වැඩකට නැති අසාර්ථක අය වැයක් බව නොවේද ?