Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

රටේ ජනතාව හෝ නීතිමය ප්‍රතිපාදන නොමැති වුවද රාජපක්ෂලා ජනාධිපතිවරණය පවත්වන බව දැන් හොදටම පැහැදිලිය. ඒ රාජපක්ෂලාගේ බලු නකුටන් දැන් ටිකක් වේගයෙන් නකුට නැටවිමට පටන්ගෙන තිබිමත් සමගයි.කැලණිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන නව කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිය ප‍්‍රාදේශීය සභා සහ පෑලියගොඩ නගර සභා මන්තී‍්‍රවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) සිදුවිය.
එහිදි ඇමතිවරයා චුන් වූ තරම පහත විඩියෝව නැරඹීමෙන් දැක ගතහැක ඇමතිවරයා එහිදි චුන් වන්නේ ..වරෙල්ලා වරෙල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා...වරෙල්ලා වරෙල්ලා ජනාධිපතිවරණය ඇවිල්ලා .......යනුවෙනි.. මේ ආරම්භයක් පමණි මිට වඩා හොද ගොන් පාට් තව නොබෝ දිනකින් රටේ ජනතාවට දැක ගත හැක.
මේ ජනාධිපතිවරණය රාජපක්ෂලා ජයග්‍රහණය කලහොත් ඔය කාට කාටත් හැමදාම සිංහල අවුරුද්ද උදාවනු ඇත.නමුත් රටේ ජනතාවට අප්‍රියෙල් මාසයේ උදාවන එකම සිංහල අවුරුද්දවත් උදාවේද යන්න සැක සහිතය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live