Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

OBAMA_lankanewsalert_27_10_2014-Recovered

ඉබෝලා වෛරසය වැළදී ඇති රෝගියෙකුට සාත්තු සප්පායම් කිරීමට ගොස් ඉබෝලා ආසදනයවූ හෙදියක් සම්පූර්ණයෙන්ම සුවවී ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හමුවී තිබේ.ඇය ඇමරිකා එකසත් ජනපදයේ නීනා පෑම් හෙදියයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිර ප්‍රකාශක ජෝෂ් අර්නස්ට් සදහන් කලේ ජනපති ඔබාමා ඇය වැළද ගනිමින් ඇයගේ සේවය ප්‍රශංසා කල බවයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නිවේදනයකද දැක්වෙන්නේ ඉබෝලා රෝගින්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති බවයි.එසේම මෙම රෝගය නිසා මිය ගිය සංඛ්‍යාව 5,000 දක්වා වර්ධනයවී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ.

1 2

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live