Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

බාල වයස්කාර දැරියකට තම නිරුවත පෙන්වීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


14 හැවිරිදි දැරියක් මෙම සිදුවීමට මුහුණ
පා ඇති අතර සැකකරු හල්පේ, කටාන ප්‍රදේශයේ පදිංචි අයෙකි.
'ළමා ලෝකය සුරකිමු' මැයෙන් පැවැති දේශනයක ප්‍රධාන කථිකයා කැටුව ආ රියදුරු මෙලෙස සිදු කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ .

මේ අතර පසුගිය දිනවලදී අවුරුදු 15ක් වයසැති දැරියක් අතවරයට ලක් කර එම දර්ශන විඩීයෝ ගත කිරීම සම්බන්ධයෙන්වු තරුණයින් 04 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්‌ අයකුට රුපියල් 50,000 බැගින් වූ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපමත නිදහස් කිරීමට නියෝග කර තිබේ.
මෙම පාසල් ශිෂ්‍යාව දූෂණය කිරීමට රැගෙන ගිය බව කියන දොඩන්ගොඩ රෝයල් ගාඩ්න් ලැගුම්හලේ කළමනාකරු වන ඉෂාර ජයලත් නමැත්තාව මෙම මස 28 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live