Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්න උත්සහ කරන ලංකාවේ තරුණයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඔහු නමින් තිවන්ක නෙරන්ජන්.ලංකාවේ අපි තවමත් සිහින දකිමින් සිටින රොකට් තාක්ෂණය සමග මේ තරුණයා දැනටමත් බොහෝ දුරක් ගිහින් තිබෙනවා.මේ වන විට රොකට් තාක්ෂණය පිළිබඳ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර තිබෙන තිවන්ක තවත් අලුත් ව්‍යාපෘතියකට අත තබා තිබෙනවා.
එය ඔහු නම් කර ඇත්තේ HathoR Aerospace - Sky Touch - 01 Rocket ලෙසයි.KY TOUCH – 01 ROCKET• Type – Experimental Rocket• Country Of Origin - Sri Lanka• Year – 2016• Designer – HathoR AerospaceOwner Name: Thivanka NeranjanSpecifications• Weight – 100kg• Height – 15ft• Diameter – 1ft• Engine – Single Stage Solid Fuel Rocket Booster (Burn Time - 180s)• Maximum Altitude – 18.5km• Flight Angle (Maximum) - 70°• Range (Launch To Land Distance) – 7km• Powered Ascent - 17km• Powered Ascent 17km + Coasting Flight 3km = 20km• Speed – 800km/h• Weight @ Landing - 80kg• Launch Method - Vertical Launch• Launch Platform – Mobile Launch Padතිවන්ක සිදුකර තිබෙන රොකට් අත්හදා බැලීම් පහතින් දැක්වේ01. Sky Touch - 01 Rocket  - [2015 - 2016]02. AiR Touch - 03 Rocket   -   2015.07.0503. AiR Touch - 02 Rocket   -   2015.05.0404. AiR Touch - 01 Rocket   -   2014.04.1805. Experimental Rocket Project - [2013-2014]


















Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live