Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

"මේ සීයා වීස් එක හැදිලා බෙහෙත් ගන්න බැරිව නුගේගොඩ පාරේ අයිනක සිටියා." ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි ගේ ෆේස්බුක් පිටුවේ ඡායාරූප පෙළක් සමග මෙහෙම සටහනක් තිබ්බා. එහි වැඩි දුරටත් සටහන් කර තිබුණේ " ඉතින් අද අපි පුලුවන් විදියට සීයට උපකාර කරා..... අද මේ වගේ අසරණ අය ගොඩක් සිටිනවා
. ඹබට හැකි විදියට ඹවුන්ට උපකාරයක් වෙන්න." යනුවෙනි. " ඇත්තටම අපි මෙහෙම කරේ අපි ගෞරව ලබනවාට වඩා තව අය මේ වගේ අසරණ අයට උපකාර කරයි කියලා හිතන බලාපොරොත්තුවෙන්..." යනුවෙන්ද රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් රොමෙන් සඳහන් කර තිබුණා. (ඡායාරූප පහතින් දැක්වේ)





Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live