Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඔටාරා ගුණවර්ධන කියන්නේ මානව හිතවාදිනියක මෙන්ම නව වෙනස්කම් ඇති කිරීමට උත්සාහ දරන කාන්තාවක්.සතුන් කෙරෙහි දක්වන අසීමිත කරුණාව සහ දයාව මෙන්ම සත්ව සුබසාධනය ඉහළ නැංවීමට දරන උත්සාහය ඇය සතු සුවිශේෂි ගුණයක්.සත්ව සුබසාධනය සම්බන්ධයෙන් ඔටාරා‍ විසින් බිහි කළ සංවිධාන බොහොමයි.
කොහොම වුණත් අද කියන්න යන්නේ ඔටාරාගේ සංවිධාන ගැන නෙමෙයි. ඇයගේ පෞද්ගලික ජිවිතය ගැන කතාවක්.ඔටාරා සැමවිටම උත්සාහ කරනවා තමන්ගේ ශරීර සෞඛ්‍ය හොඳ මට්ටමින් පවත්වාගෙන යන්න.ඒ වෙනුවෙන් ඇය කරන ක්‍රියාකාරකම් ගැන ෆේස්බුක් පිටුවට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා.ඒ ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ ඔටාරා යෝගා ක්‍රීඩාවේ යෙදෙන ආකාරයයි.ඇය යෝගා කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.






Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live