Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පොලොස් කැඩීම සඳහා ගුරුවරියක විසින් කොස් ගසකට නැංවූ බව පැවසෙන 14 හැවිරිදි දරුවෙකු එම ගසෙන් ඇද වැටී රෝහල් ගතකර තිබෙනවා.
රත්නපුර - පැල්මඩුල්ල - දෙනවක දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දරුවා - පොලොස් කැඩීම සඳහා කොස් ගසකට නැඟ ඇත්තේ ඊයේ (27) පස්වරුවේයි. ඒ ගුරුවරියකගේ දැනුම් දීමක් අනුවයි.
විශ්වනාදන් විරාජ් නැමති මෙම දරුවා ගසෙහි අත්තක් කඩාවැටීම හේතුවෙන් බිමට ඇද වැටී ඇති අතර, පසුව ඔහු රත්නපුර මහ රෝහලට ඇතුළත් කෙරුණා.

බරපතල තත්ත්වයේ පසුවූ බැවිනුයි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවුවද ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබුනා.
කෙසේ වෙතත් දරුවා කොස් ගසට නැංවූ බව පැවසෙන ගුරුවරිය කහවත්ත පොලීසිය ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගනු ලැබුවා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live