Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අඩ නිරුවත් ඡායාරූප ගැන කතා කරන 'පියුමිට' නිදහසේ ජූස් එකක්වත් බොන්න නැතිලු
 
පියුමි හංසමාලි පුවත් මවන චරිතයක්.
ඇය කියනවා තමන්ට ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නත් බැහැ ඒකත් ගොසිප් එකක් වෙනවා කියලා.
පියුමි හංසමාලි මෙහෙම කියන්නේ පුවත්පතක් සමග පැවති සාකච්ඡාවකදී යි.

"මගේ ළමයට මං කිස් එකක් දීලා ෆොටෝස් දාන්නේ නැතුව අල්ලපු ගෙදර ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නයැ.ඇතැම් අවස්ථාවලදී මට නිදහසේ ජූස් එකක්වත් බොන්න නැහැ. මිනිස්සු මාව වට කර ගන්නවා."

ඒවගේම පියුමිගේ  අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට පසුගිය දා මුසුකර තිබුණා.


"මං ඒකට නීතිමය පියවර අරගෙන තියෙන්නේ. ඒ හින්දා අපි ඒ ගැන කතා නොකර හිටියොත් හොඳයි.ඒක හදපු පින්තූරයක්.ඇතැම් විට ඔය වගේ අනන්තවත් මගේ විකෘති කළ ඡායාරූප අන්තර් ජාලයේ තියෙනවා." පියුමි එයට දෙන්නේ එවැනි පිළිතුරක්.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live