Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ලොව පුරා වෙසෙන සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුටම ජංගම දුරකතනයක් තිබෙන බව අන්තර්ජාතික විදුලිසංදේශ සංගමය විසින් 2014 වසරේ දත්ත පදනම් කරගෙන සිදුකරන ලද සමීක්ෂණයක දී හෙළි වී තිබෙනවා. එක් එක් රටවල දී ජංගම දුරකතනයක් භාවිතයේ දී දැරිය යුතු වියදම විශාල වශයෙන් විචලනය වන බවද අදාළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.අදාල වාර්තාව අනුව ජංගම දුරකථන භාවිතය සඳහා මාසික වියදම අඩුම රට බවට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. මෙරට වැසියෙකුට ඩොලර් 0.97 (රුපියල් 140 පමණ)  කින් මාසයක් පුරාවට ජංගම දුරකතනයක් නඩත්තු කළ හැකි බව එහි සඳහන් වනවා. ලොව ජංගම දුරකතනයක් භාවිතයේ දී මාසික වියදම අඩුම රටවල් ලෙසින් සඳහන් වන සෙසු රටවල් වනුයේ බංග්ලාදේශය, ඉරාණය, නේපාලය, ඉන්දියාව හා භූතානයයි.-

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතනය ලෝක වාර්තාවක් තබයි2016-01-19 10:10:16Views - 1904ලොව පුරා වෙසෙන සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුටම ජංගම දුරකතනයක් තිබෙන බව අන්තර්ජාතික විදුලිසංදේශ සංගමය විසින් 2014 වසරේ දත්ත පදනම් කරගෙන සිදුකරන ලද සමීක්ෂණයක දී හෙළි වී තිබෙනවා. එක් එක් රටවල දී ජංගම දුරකතනයක් භාවිතයේ දී දැරිය යුතු වියදම විශාල වශයෙන් විචලනය වන බවද අදාළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.අදාල වාර්තාව අනුව ජංගම දුරකථන භාවිතය සඳහා මාසික වියදම අඩුම රට බවට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. මෙරට වැසියෙකුට ඩොලර් 0.97 (රුපියල් 140 පමණ)  කින් මාසයක් පුරාවට ජංගම දුරකතනයක් නඩත්තු කළ හැකි බව එහි සඳහන් වනවා. ලොව ජංගම දුරකතනයක් භාවිතයේ දී මාසික වියදම අඩුම රටවල් ලෙසින් සඳහන් වන සෙසු රටවල් වනුයේ බංග්ලාදේශය, ඉරාණය, නේපාලය, ඉන්දියාව හා භූතානයයි.01අදාල වාර්තාවට අනුව ජංගම දුරකතනයක් පරිහරණයේ දී මාසිකව වැඩිම වියදමක් දැරීමට සිදුවන රට බවට හඳුනාගෙන ඇත්තේ තුවාලු දේශයයි. එ් සඳහා අමෙරිකානු ඩොලර් 45.73 (රුපියල් 6600ක් පමණ) ක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතනය ලෝක වාර්තාවක් තබයි
2016-01-19 10:10:16
      Views - 1904
ලොව පුරා වෙසෙන සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුටම ජංගම දුරකතනයක් තිබෙන බව අන්තර්ජාතික විදුලිසංදේශ සංගමය විසින් 2014 වසරේ දත්ත පදනම් කරගෙන සිදුකරන ලද සමීක්ෂණයක දී හෙළි වී තිබෙනවා. එක් එක් රටවල දී ජංගම දුරකතනයක් භාවිතයේ දී දැරිය යුතු වියදම විශාල වශයෙන් විචලනය වන බවද අදාළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.
 
අදාල වාර්තාව අනුව ජංගම දුරකථන භාවිතය සඳහා මාසික වියදම අඩුම රට බවට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. මෙරට වැසියෙකුට ඩොලර් 0.97 (රුපියල් 140 පමණ)  කින් මාසයක් පුරාවට ජංගම දුරකතනයක් නඩත්තු කළ හැකි බව එහි සඳහන් වනවා. ලොව ජංගම දුරකතනයක් භාවිතයේ දී මාසික වියදම අඩුම රටවල් ලෙසින් සඳහන් වන සෙසු රටවල් වනුයේ බංග්ලාදේශය, ඉරාණය, නේපාලය, ඉන්දියාව හා භූතානයයි.
01
 
අදාල වාර්තාවට අනුව ජංගම දුරකතනයක් පරිහරණයේ දී මාසිකව වැඩිම වියදමක් දැරීමට සිදුවන රට බවට හඳුනාගෙන ඇත්තේ තුවාලු දේශයයි. එ් සඳහා අමෙරිකානු ඩොලර් 45.73 (රුපියල් 6600ක් පමණ) ක් අවශ්‍ය වේ. 
- See more at: http://offair.nethfm.com/article/32146#sthash.fZP94xKM.dpuf

03
 
මෙම සමීක්ෂණය ඇමතුම්, කෙටි පණිවුඩ හා දත්ත ගාස්තු මත පදනම්ව සිදු කෙරුණකි. 
- See more at: http://offair.nethfm.com/article/32146#sthash.uFhXTrRw.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live