නව වසරට සෙත් පතා අටිලිස් ප්‍රදේශයේම පැවැති පිංකමකට සහභාගි විම සදහා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග යන අවස්තාවේ නොර්ටන්බිජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අටිලිස් ප්‍රදේශයේම ඊයේ (31) රාත්‍රි 7.00 ට පමණ මෙම පාසල් සිසුවා ප්‍රපාතයට වැටි ඇති බවයි නොර්ටන්බිජ් පොලිසිය පවසන්නේ.
මිතුරන් එක්වි ප්‍රපාතයට වැටුණූ පාසල් සිසුවා ගොඩගෙන වටවල රෝහලට ඇතුලත් කරන අවස්ථාවෙත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ. මියගිය පාසල් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට නියමිතය.
(රංජිත් රාජපක්ෂ )