Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

වාස් ගේ මරණ දඩුවම අත්හිටවෙයිද?( චිරාන් ජීවන්ත )
- 177මහාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් ලබාදෙන ලද තීන්දුවට  එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අභියාචනයක් ඉදිරිපත් කළහොත් ඔහුට නියම කර ඇති මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටවෙන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.වාස් ගුණවර්ධන මහතාට මෙලෙස මරණීය දණ්ඩනය නියම කර ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන්.වාස් ගුණවර්ධන මහතාගේ පුත‍්‍රයා ඇතුළු තවත් පස් දෙනෙකුටද මරණීය දණ්ඩනය නියම කර
තිබෙනවා.කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි කොළඹ ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී වාස් ගුණවර්ධන මහතාගේ බිරිද වන ශාමිලා පෙරේරා මහත්මිය කියාසිිටියේ.නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීතිවේදීන්ගෙන් ද අදහස් විමසා සිටියා. නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පැවසුවේ මිනී මැරුමක් සම්බන්ධයෙන් නඩුවකදී අභියාචනයක් ඉදිරිපත් කිරීම  ඕනෑම තැනැත්තෙකුගේ අයිතිවාසිකමක් බවයි.කෙසේවෙතත් මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් නඩුව මහාධිකරණයේ තනි විනිසුරුවරයෙකු ඉදිරියේ නොව ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ විභාගය ගැනීම නිසා එක් අභියාචන අවස්ථාවක් වරදකරුවන් වූ තැනැත්තන්ට අහිමි වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.-

Sin_Prestige-950x90
වාස් ගේ මරණ දඩුවම අත්හිටවෙයිද?
( චිරාන් ජීවන්ත ) 2015-11-30 06:06:14
      Views - 177
මහාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් ලබාදෙන ලද තීන්දුවට  එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අභියාචනයක් ඉදිරිපත් කළහොත් ඔහුට නියම කර ඇති මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටවෙන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.
 
වාස් ගුණවර්ධන මහතාට මෙලෙස මරණීය දණ්ඩනය නියම කර ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන්.
 
වාස් ගුණවර්ධන මහතාගේ පුත‍්‍රයා ඇතුළු තවත් පස් දෙනෙකුටද මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.
 
කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි කොළඹ ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී වාස් ගුණවර්ධන මහතාගේ බිරිද වන ශාමිලා පෙරේරා මහත්මිය කියාසිිටියේ.
 
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීතිවේදීන්ගෙන් ද අදහස් විමසා සිටියා. නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පැවසුවේ මිනී මැරුමක් සම්බන්ධයෙන් නඩුවකදී අභියාචනයක් ඉදිරිපත් කිරීම  ඕනෑම තැනැත්තෙකුගේ අයිතිවාසිකමක් බවයි.
 
කෙසේවෙතත් මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් නඩුව මහාධිකරණයේ තනි විනිසුරුවරයෙකු ඉදිරියේ නොව ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ විභාගය ගැනීම නිසා එක් අභියාචන අවස්ථාවක් වරදකරුවන් වූ තැනැත්තන්ට අහිමි වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 
 
- See more at: http://nethfm.com/article/89275#sthash.505XfzIU.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live