Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පාසල් නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ යම් වව්චරයක් සම්බන්ධයෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට වෙළෙඳ සැල් හිමියාට අවශ්‍ය වුවහොත් ඒ සඳහා දූරකතන අංකයක් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ අනුව 0714390000 යන දූරකතන අංකය භාවිත කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම දූරකතන අංකයට කෙටි පණිවිඩයක් වෙළෙඳ සැල් හිමියා විසින් යැවීම තුළින් නැවත එහි අනන්‍යතාය තවුරු කර කෙටි පණිවිඩයක් වෙළෙඳ සැල් හිමියාට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වෙළෙඳ සැල් හිමියාගේ යම් සැකයක් ඇති වූ අවස්ථාවලදී පමණක් මෙවැනි කෙටි පණිවිඩ සේවාවක් ලබා ගැනීමට හැකි බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live