Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සරාගී නිළි සනී ලියොන් චරිත රඟපෑ මිලාප් සංව්රි අධ්‍යක්ෂණය කළ ‘මස්ටිසාදේ’ චිත්‍රපටය ලිංගත්වය හුවා දැක්වෙන හාස්‍යොත්පාදක චිත්‍රපටයක් (Sex Comedy) ලෙසයි හැඳින්වෙන්නේ. 

මේ චිත්‍රපටය තිරගත කිරීමට අවශ්‍ය අවසරය ලබාදීම ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 






ඔවුන් පවසන්නේ ‘මස්ටිසාදේ’ චිත්‍රපටයෙහි සනි ලියොන් රඟපෑමේ යෙදෙන බොහොමයක් දර්ශන ඉන්දීය සංස්කෘතියට ඔරොත්තු නොදෙන බවයි. 

මේ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය දෙවරක් ම නැරඹුවද ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට අවසර ලබා දී නැහැ. 



මේ නිසා සනී ලියොන් ගේ අනුරාගික රංගනය නිසා ‘මස්ටිසාදේ’ චිත්‍රපටය තහනමට ලක්වේවිද යන ප්‍රශ්නය දැන් උද්ගතව තිබෙනවා.


නැතහොත් සනී ලියොන් ගේ අනුරාගික රංගන නොමැතිව තිරගත කිරීමට හැකිවේද යන්න දැන ගත හැක්කේ අධ්‍යක්ෂවරයා ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගයට පසුවයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live