Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

එළඹෙන ලෝක කුසලානය ජයග‍්‍රහණය කළහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දිරිදීමනාවක් ලෙස රුපියල් මිලියන 130 ක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.
මේ අතර ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන්ගේ කාර්යාල අහෝසි කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණයකට එළඹ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live