Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වුවහොත් තමන් වෙඩි තියා ගන්නා බව ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ජනාධිපතිවරණයට පෙර සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී ප්‍රසිද්ධියේ කියා සිටියේය. එම වැඩසටහනේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඔහුගේ අනාවැකියේ නිරවද්‍යතාවය පිලිබඳ සහතික වී තිබුනේ මෙලෙසිනි. 

"මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වෙලා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවොත් මම මේ කේන්දර බලන එක අතහරිනවා. ඒ විතරක් නෙවෙයි පිස්තෝලයක් අරන් ඇවිත් මෙතැනදීම ඔළුවට වෙඩි තියා ගන්නවා. සහතිකවම මම සූදානම් අර වාසුදේව කිව්වා වගේ මේ විදියටම මෙතැනට ඇවිල්ලා වෙඩි තියාගන්න. ඒක සහතිකවම මම කියනවා"


නමුත් ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමත් සමග චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සිය අනාවැකිය පිලිබඳ අදහස වෙනස්කොට තිබේ. ඒ අනුව පුවත්පතකට අදහස් පලකොට අහි චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසා ඇත්තේ තමා එවැනි ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ ප්‍රේක්ෂකයන්ට හැඟීමක් ඇති කිරීමට බවත් ඕනෑම අයෙක් කියන දෙයක් 100% හරියන්නේ නැති බවය.

මේවනවිට චන්ද්‍රසිරි බණ්ඩාර ඉදිරි මහ මැතිවරණය පිළිබඳවද අනාවැකි පලකිරීමටද පටන්ගෙන තිබේ.සිය පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා චන්ද්‍රසිරි බණ්ඩාර කලින් කලට විවිධ ආන්දෝලනාත්මක අනාවැකි 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live