Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

උසාවියට ප්‍රසිද්ධියේ අපහාස කොට ගලබොඩ අත්තේ ඥානසාර චීවරධාරීයාව රිමාන්ඩ් බන්ධනාගාර ගටහ කෙරුනු පසු ඔහුව නිදහස් කරන්නැයි අන්තර්ජාලය භාවිතා කොට ඉතාමත් පහත් පෙළේ, නින්දිත වචන භාවිතා කරමින් පසුගිය දින කිහිපයේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට කුණුහරුපයෙන් බැන ජිවිත තර්ජන එල්ලකර පුද්ගලයන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි වාර්තා වෙනවා.

එයින් හඳුනාගෙන ඇති සැකකරුවන් කිහිපදෙනෙක් පිළිබඳවම නිශ්චිත තොරතුරු වාර්තා වී ඇති අතර, මේ වන විටත් ඔවුන් සිටින රටවල තානාපති කාර්යාල දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා බවයි එහි ප්‍රකාශකයෙක් අප හා කියා සිටියේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live