Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


ලෝක ප්‍රසිද්ධ සාමජ ජාල වෙබ් අඩවි අතර ප්‍රමුඛයා වන Facebook හි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිය පදවිය ලබා තිබේ.
සිය Facebook පිටුවේ සටහනක් තබමින් සකර්බර් පවසා ඇත්තේ, සිය බිරිඳ ප්‍රිස්සිලා චෑන් සිඟිති දියණියක බිහි කළ බව ය.
සකර්බර්ග් – ප්‍රිස්සිලා චෑන් යුවළ සිය බිළිඳියට නම් තබා ඇත්තේ, මැක්ස් ලෙසිනි.

සකර්බර්ග් සිය Facebook පිටුව ඔස්සේ අලුත උපන් බිළිඳිය අමතා විවෘත ලිපියක් ලියමින් සිය සතුට ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ලෝකයේ අනාගත පරපුර වෙනුවෙන් සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරමිනි.
ඒ ජීවිත කාලය පුරාවට සිය Facebook කොටස් වත්කම්වලින් 99%ක් ස්වේච්ඡා සේවා සඳහා වෙන් කරන බවට ප්‍රතිඥාවක් දෙමිනි.
ලෝක ප්‍රසිද්ධ Facebook ප්‍රධානී මාර්ක් සකර්බර්ග්ගේ වත්මන් වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 45කි.
සකර් බර්ග් සහ ඔහුගේ බිරිඳ ප්‍රිස්සිලා චෑන් පවසා ඇත්තේ, පුන්‍ය කටයුතු සඳහා එලෙස වෙන් කෙරෙන මුදල් වැය කිරීම සඳහා Chan
Zuckerberg Initiative නමින් සංවිධානයක් බිහිකරන බව ය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live