Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

නාධිපති මහින්ද රාජපක්‍ෂට මඩ ගහන්න ඇවිත් තම කට අවුස්සා ගන්න එපා යයි ඇමතිනී පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මිය කියා සිටියාය.
ඇය මෙසේ කියා සිටියේ සන්ධානයේ ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් පානදුරේදීය.
ඩෙංගු මදරුවාවත් මරා ගන්නට නොහැකි වූ පොදු සිරිසේන විසින් ඇමති ධුර දරද්දී බාල සේලයින් ගෙන්වා දහස් ගණන් රෝගී ජීවිත අමරරවේ දැම්මේ යයිද කී ඇය සිරිසේනගේ පුතා පාසිකුඩා වෙරලේදී කාන්තාවන්ට අතරවර කර පොලිස් නිලධාරියෙකුටද පහර දී ඇති බවත් ඒ ආකාරයේ ජඩ වැඩ ජනාධිපති මහින්දගේ පුතුන් සිදු කර නැති බව කියා සිටියායා. යහ පාලනය ගැන කතා කරන්නේ නම් තම දරුවා හදා ගන්නා ලෙසද ඉල්ලා සිටියාය.

සිරිසේනගේ එක් සහෝදරයෙක් ලංකාවේ සහල් මාෆියාව ගෙන එද්දී තවත් සහෝදරයෙක් මහවැලි ගග දෙගුණයක් පලල් වෙන්නට වැලි ගොඩ දමන්නේ නැතිදැයි ඇය අසා සිටියාය. තවත් එක් සහෝදරයෙක් වැවු තාවුලූවල හෝටල් හදද්දී තවත් එකෙක් මුළු පොලොන්නරුවේම ගල් කොරි දමා ඇතැයිද කීවාය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live