Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මහරගම පිහිටි මූල්‍ය ආයතනයකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් තුන් ලක්ෂ දා හත් දහස් පන්සියයක මුදලක් මංකොල්ල කා පළාගොස් තිබෙනවා. හිස් වැසුම් පැළඳ ආයුධ සන්නද්ධව පැමිණ මෙම මංකොල්ලකෑම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එම කොල්ලය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වී තිබෙනවා. එමෙන්ම සැකකරුවන් පැමිණි යතුරුපැදියේ අංකය පවා පැහැදිලිව ආරක්ෂිත කැමරාවල සටහන් බවයි පොලිස් තොරතුරු අනාවරණය කලේ. මහරගම – පිළියන්දල පාරේ පිහිටි තොග වෙළඳ ස්ථානයකට ද ඊයේ රාත‍්‍රීයේ මංකොල්ල කණ්ඩායමක් කඩා වැදී තිබුණා. එහිදී කොල්ලකරුවන් සිදුකල වෙඩි තැබීමකින් වෙළඳසැල් සේවකයෙකු සහ ගැණුම්කරුවෙකු තුවාල ලැබූ අතර ඔවුන් මේ වන විට කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය සහ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධවයි පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live