Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්වී තිබෙන විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඔහු නිතර දෙවේලේ හමුවන, ව්‍යාපාරික සබඳතා පවත්වන කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පසුගියදා පවසා ඇත්තේ ‘ඕගොල්ලො බය නැතුව ඉන්න. ලොක්ක කවදාකවත් මාව එළවන්නෑ. ලොක්කට මං නැතුව බෑ ' කියාය.

සජින් වාස් මන්ත්‍රීවරයා එසේ පවසා ඇත්තේ අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් ‘මොනවද බොස් මේ පෙරළගන්න බාල්දි?' යනුවෙන් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි. සිදුවූ සිද්ධිය පිළිබඳව අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයාට තවදුරටත් විස්තර කර ඇති සජින් වාස් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ක්‍රිස් නෝනිස්ව එළවා දැමීමට තමා හා ක්ෂෙනුකා කාලයක සිට සැලසුම් කළ බවයි. ක්‍රිස් නෝනිස් ජනාධිපතිවරයාගේ හිතවත්කම දඩමීමා කරගෙන අමාත්‍යංශ නියෝග නොසලකා හරිමින් දිගින් දිගටම කටයුතු කළ නිසා තමා තුල කාලයක් පුරා කැකෑරෙමින් තිබූ කේන්තිය වෙරිමතින් සිටියදී ඔහුගෙන් නික්මුණ බව කියා තිබේ.

‘ක්‍රිස් හිතන් හිටියෙ H.E මට වඩා එයාට සලකනව කියල. මිනිහ හිතිච්ච හිතිච්ච වෙලාවට මිනිහගෙ බිස්නස් වැඩවලට ලංකාවට ආව ගියා. ඒ ගැන අපි එක්ස්ප්ලනේෂන් ඉල්ලුවහම මිනිහ අපට පාට් දාන්ඩ ආවා. මම ඕක හොඳට හිතේ තියන් හිටියෙ. මට කන්ට්‍රෝල් නැති මිනිස්සු ෆොරීන් සර්විස් එකේ ඉන්ඩ ඕන්නෑ. එහෙම හිටපු හැම එකෙක්ම මං එළෙව්වා. ඇමතිත් මට කන්ට්‍රෝල් එකේ මුං කවුද මට පාට් දාන්ඩ. ඔය වෙබ් සයිට් කාරයො මට මොනව ගැහැව්වත් මං ගණන් ගන්නෙත් නෑ. ලොක්කා ගණන් ගන්නෙත් නෑ. උන් කියන විදිහට නෙමෙයි අපි ආණ්ඩු කරන්නෙ' යනුවෙන් අධීක්ෂණ මන්ත්‍රීවරයා අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයාට සිද්ධිය විස්තර කර ඇත.

‘එදා ප්‍රසාදුයි (ප්‍රසාද් කාරියවසම්) පොලිටිකල් කවුන්සලුයි නොඉන්න ක්‍රිස් මගේ අතින් දත් දෙක තුනක් කඩා ගන්නව. ඒ දෙන්න තමයි පැනල මාව අල්ලගත්තෙ. එදා පාටියෙ වැඩිය කවුරුත් හිටියෙ නැති නිසා මට හොඳ චාන්ස් එක වුනේ ක්‍රිස් එක්ක පැටලෙන්න. මම ක්‍රිස්ට පෘතුගීසි කාරය කියල නක්කලේ දැම්මහමත් මෑන් ඇහුන්නෑ වගේ හිටිය. ලලිත් වීරතුංග එතන හිටියෙ නැති එක ලොකු දෙයක්. මජින්තා හිටියෙත් නෑ. සුරේෂ් හිටියෙත් නෑ. උඹට බෑ යකෝ ප්‍රසිඩන්ට්ගෙ කොල්ලා වෙන්ඩ. මම තමයි ප්‍රසිඩන්ට්ගෙ කොල්ලා. කියල තමයි මම ඌට දෙකක් ඇන්නෙ. ඊට කලින් දවසෙත් මං වලිය ඇද ගන්න හැදුවෙ. නමුත් එදා නිමල් සිරිපාල, නිරූපමා, ශවේන්ද්‍ර, කොහොන කට්ටියම හිටිය. ඒක නිසා මං වැඩේ අතෑරිය. ක්‍රිස් කලම්බු ඇරිස්ට්‍රොක්‍රැටික්. මම අම්බලන්ගොඩ ස්ට්‍රීට් ෆයිටර්. මං ක්‍රිස්ට ගැහැව්වෙ අනිත් එවුන්ටත් උණ ගන්ඩ' කියමින් සජින් වාස් මැර මන්ත්‍රී තම මුස්ලිම් ව්‍යාපාරික සගයා හමුවේ කයිවාරු ගසා තිබේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live