Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ගොසිප් පුවත් අතර පෙරලිකාර චරිතයක් උන උදයන්ති පහුගිය දවස් ටිකේම එතරම් දකින්න ලැබුනේ නැහැ. ආරංචියේ හැටියට උදයන්ති ලෙඩ වෙලා ඉදලා. ඒකත් නිකම්ම නිකං ලෙඩක් නෙවෙයි, උදයන්ති අසනීප වෙලා තියෙන්නෙ ඩෙංගු රෝගය හැදුන නිසයි. ඒ නිසාම උදයන්ති පෞද්ගලික රෝහලක සතියකටත් වඩා නැවතිලා ප‍්‍රතිකාර අරන් තියෙනවා. මේ අතර තමන්ගේ අනාගත ජීවිතේ ගැන උදයන්ති කියන්නේ මේ වගේ කතාවක්….

“මේ පුංචි වයසට කවුරුත් මුහුණ නොදීපු ප්‍රශ්නවලට මුහුණදීපු හින්දා ජීවිතයේ කලකිරීම් ඇතිවෙලා තියෙනවා. ඒක හින්දා කලකිරීම් කියන එක සාමාන්‍ය දෙයක්‌ බවට පත්වෙලයි තියෙන්නේ. ප්‍රශ්න ඇතිවෙන්නේ මිනිස්‌සුන්ටනේ. ප්‍රශ්න කියන දේවල් ඇතිවුණහම ඒවා ජීවිතයට හොඳ අත්දැකීම් බවට පත්වෙනවා. ඒවා මගේ රංගන ජීවිතයට අවසානයේ ප්‍රයෝජනයට ගත හැකි වෙනවා. අත්දැකීම් ලබන්න ලබන්න ජීවිතය ලොකු පන්නරයක්‌ ලබනවා කියලයි මට හැඟෙන්නේ. ම මෙතැනට ඇවිත් දැන් අවුරුදු දහයක්‌ විතර වෙනවා. ඒ කාලය තුළ මම රඟපෑ මොකක්‌ හෝ නාට්‍යයක්‌ විකාශනය වෙනවා. ඒක හින්දා මම කලාවෙන් ඈත්වෙලා නැහැ. මාධ්‍ය හැමදාම අහන්නේ කසාද බඳින්නේ කවදාද කියලා. එදත් කිව්වේ නැහැ කියලයි. අදත් කියන්න තියෙන්නේ නැහැ කියලා. මම පෙම්වතියක්‌ නෙමෙයි. ඇත්තටම මම විවාහවෙන එකක්‌ නැහැ. දැන් ඉතිං වයසත් යනවානේ. ඉතුරු ටිකක්‌ ඔහොමම ගලාගෙන යාවි. තවත් ජීවිතයේ මොනවා හරි දේවල්වලට මුහුණදීලා එහෙම්ම ගලාගෙන යාවි.”

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live