Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ස්විට්සර්ලන්ත පුරවැසිභාවය දරමින්ම මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දුන් බව කියන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය පිළිබඳව පැන නැඟී ඇති ප්‍රශ්නය ජනතා පරමාධිපත්‍යය සහ නීතිය පිළිබඳ ප්‍රශ්නයක් වන බැවින් ඒ පිළිබඳ පුළුල් කරුණු විමසා බැලීමක් කරන බව අභියාචනාධිකරණය ඊයේ (19) සඳහන් කළේය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් අධිකරණය දෙනු ලබන ඕනෑම තීන්දුවක් කිසිදු විරෝධතාවකින් තොරව බාර ගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ
ලේකම්වරයා කළ දැනුම්දීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා මේ බව සඳහන් කළේය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live