Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මිනුවන්ගොඩ යාගොඩමුල්ල  ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් මියගිය ජනාධිපති අරක්ෂක අංශයේ පස්දෙනා අතරේ පොලිස් කොස්තාපල්වරියක්ද වනවා. පසුගිය 09දාට ඇයගේ 21වැනි උපන් දිනයද යෙදී තිබුණා. අනතුර සිදුවූයේ එම පිරිස අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීමට යන අතරතුරදීය. එම ගමන පිටත් වන්ට පෙර ඇය තම මව සමග දුරකතනයෙන් කතාකොට තිබුණා.

01
"අම්මේ මම මුණ බලාගෙන කතා කරන්න පුළුවන් ෆෝන් එකක් ගත්තා. අම්මාත් ඒ ව‍ගේ එකක් ගන්න එතකොට මට පුළුවන් අම්මගේ මුණ බලාගෙන ‍ගොඩක් කතාකරන්න. මම මළ ගෙදරක යන්න යනවා ඇවිත් කතාකරන්නම්" යන්න ඇයගේ අවසන් වදන් කිහිපය වී තිබුණා. 


ඩී. එම්. ඉසුරි ඉඳුනිල් දිසානායක නම් ඇය වැල්ලවාය, හදපානාගල පුබුදුවැව ගමේ පදිංචිකාරියක්. ඇය මිට වසරකට පෙර පොලිස් සේවයට එක්ව තිබෙණවා. අනතුරුව ඇය දිගටම සේවය කර ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙසින්.

 02

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live