Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

දෝහා කටාර්හි කාන්තාර සංචාරයක යෙදී සිටියදී හදිසි අනතුරකින් මරණයට පත් වු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකා අමෙන්ද්‍රා ඩි කෞව්ගේ මෘත දේහය දිවයිට රැගෙනවිත් තිබෙනවා. මෙලෙස හදිසි අනතුරකින් මරණයට පත් වූ ඇය පසුගිය 30 වැනිදා රාත්‍රියෙ කටාර් සිට ශ්‍රී ලංකාව බලා ධාවනය වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 218 ගුවන් යානයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළා. ඇයගේ දේහය දිවයිනට ගෙන ආ ඡායාරූප පහතින් බලන්න

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live