Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මන්ත‍්‍රීවරයා අද පස්වරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ ඔහු අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කර ලේඛන සකස් කළ බවටයි මන්ත‍්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ. මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලින් පසු නීතිපතිවරයාගේ උපදෙස් මත තිස්ස අත්නායක මහතා අත්අඩංගුවට ගැනුණා. මේ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live